මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 15:5 - Sinhala New Revised Version 20185 මට කලින් සිටි රජවරුන් ඔබට අනුග්‍රහය දක්වා සියලු ම අයබදුවලින් නිදහස් කිරීම ද ඔවුන් ඔබට දුන් යම් යම් වරප්‍රසාද ඇත්නම් ඒවා ද මම යළි අනුමත කරමි. පරිච්ඡේදය බලන්න |