මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 15:35 - Sinhala New Revised Version 201835 අපේ සෙනඟට මහත් සේ පීඩා කොට පිටිසර පළාත වැනසූ, ඔබ හිමිකම් කියන, නගර වන ජොප්පා සහ ගේශෙර් වෙනුවෙන් රිදී කාසි සියයක් දීමට අපි සූදානම් ව සිටිමු.” පරිච්ඡේදය බලන්න |