මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 15:28 - Sinhala New Revised Version 201828 තවද ඔහු තමාගේ හිත මිත්‍රයා වන, අතෙනෝබියස්, සීමොන් මුණ ගැසී, සාකච්ඡා කරන පිණිස යැවී ය. එහි දී මෙසේ කියන ලෙස මොහුට දන්වන ලදී: “ඔබ දැන් මාගේ රාජධානියේ නගර වන ජොප්පා ද ගේශෙර් ද ජෙරුසලම් බලකොටුව ද අයිති කරගෙන ඇත. පරිච්ඡේදය බලන්න |