මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 15:25 - Sinhala New Revised Version 201825 ඒ අතරතුරේ දී ඇන්ටිඕකස් තෙමේ ඩෝර් නගරයේ පිටතින් පිහිටි කඳවුරේ සිට නගරයට විරුද්ධ ව නිතර ම යුද්ධ සේනා යැවී ය. ඔහු නගර වටලන යුද්ධ යන්ත්‍ර තනා කිසිවෙකු ඇතුළට ඒම හෝ පිටතට යෑම හෝ වළක්වනු පිණිස ට්‍රිපෝ රජුට අවහිර කෙළේ ය. පරිච්ඡේදය බලන්න |