මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:7 - Sinhala New Revised Version 20187 සිරකරුවන් හමුදාවක් එහි පදිංචි කරවී ය. ඔහු ගේශෙර් බෙත්-ශූර් සහ නුවර බලකොටුව යටත් කරගෙන එහි වූ අපවිත්‍රකම් පහකරදැමී ය. ඔහුට විරුද්ධ ව නැඟිටින්නට කිසිවෙකුට පුළුවන් වූයේ නැත. පරිච්ඡේදය බලන්න |