මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:47 - Sinhala New Revised Version 201847 නායක පූජක පදවිය පිළිගෙන ඊට පත් වීමටත්, යුද්ධ කොමසාරිස්වරයා හැටියට ක්‍රියා කිරීමටත්, ජුදෙව්වරුන්ගේ හා ඔවුන්ගේ පූජකයන්ගේ වංශාධිපතියා හැටියට කටයුතු කිරීමටත් සියල්ලන් කෙරෙහි ආධිපත්‍යය පෑමටත් සීමොන් එකඟ විය.” පරිච්ඡේදය බලන්න |