Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 14:43 - Sinhala New Revised Version 2018

43 ශුද්ධස්ථානය පිළිබඳ වගකීම ඔහු අතේ විය. ඔහුට කීකරු වීමට සියල්ලන්ට ම නියම ව තිබිණි. රටේ වූ රජයේ සියලු ම ලියකියවිලි ඔහුගේ නාමයෙන් ලියනු ලබන්නටත් නියම වී තිබිණි. රක්ත වර්ණ වස්ත්‍ර සහ රන් ආභරණ පැළඳීම ද ඔහුට නියම වී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 14:43
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්