මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:42 - Sinhala New Revised Version 201842 තවද සීමොන් ජුදෙව්වරුන්ගේ කොමසාරිස්වරයා විය. ශුද්ධස්ථානය ගැන ද වැඩ කටයුතු පාලනය සඳහා නිලධාරීන් පත් කිරීම ගැන ද රට පාලනය කිරීම ගැන ද යුද්ධායුධ ගබඩා සහ බලකොටු මෙහෙයවීම ගැන ද වගකිව යුතු තැනැත්තා ඔහු විය. පරිච්ඡේදය බලන්න |