මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:41 - Sinhala New Revised Version 201841 විශ්වාස කටයුතු දිවැසිවරයන් පහළ වන තෙක් සීමොන් ජුදෙව්වරුන්ගේ සහ පූජකයන්ගේ අධිපතියා හා නායක පූජක තැන වශයෙන් පිළිගැනීමට එකඟ වී තිබෙන බව ද දෙමෙත්‍රියස් රජුට සැළ වී තිබිණ. පරිච්ඡේදය බලන්න |