Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 14:36 - Sinhala New Revised Version 2018

36 ඔහුගේ කාලයේ දී ඔහුගේ නායකත්වය යටතේ, ජෙරුසලමෙහි දාවිත්ගේ නුවර සිටි විජාතිකයෝ ද ඔවුන්ගේ රටේ සිටි විජාතිකයෝ ද නෙරපාදමනු ලැබූ හ. ශුද්ධස්ථානය අවට පිහිටි පෙදෙස් දූෂ්‍ය කිරීමට ද, එහි ශුද්ධවන්ත බව කෙලෙසීමට ද යනු පිණිස විජාතිකයන් විසින් එම නගරය තමන්ගේ ම ප්‍රයෝජනයට හරවාගෙන තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 14:36
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්