මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:35 - Sinhala New Revised Version 201835 සීමොන්ගේ විශ්වාසයත් ජාතිය උදෙසා දිනාගැනීමට ඔහු අදිටන් කර තිබූ කීර්තියත් සෙනඟ දුටහ. ඔහුගේ මේ සියලු ධීර වීර ක්‍රියා නිසාත්, ජාතිය වෙනුවෙන් ඔහු පෙන්වූ සාධාරණකම සහ විශ්වාසවන්තකම නිසාත් ඔහුගේ සෙනඟගේ ගෞරවය උසස් කිරීමට ඔහු දැරූ සියලු ප්‍රයත්න නිසාත් සෙනඟ තමන්ගේ අධිපතියා සහ නායක පූජකයා ලෙස ඔහු පත් කළහ. පරිච්ඡේදය බලන්න |