Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 14:34 - Sinhala New Revised Version 2018

34 ඔහු මුහුදුබඩ පිහිටි ජොප්පා නගරය ද සතුරන් පෙර කලෙක විසූ අසෝතස්හි මායිම් පිහිටි ගේශෙර් නගරය ද ශක්තිමත් කෙළේ ය. එහි ජුදෙව්වරුන්ගේ ජනපදයක් පිහිටුවා ඔවුන්ගේ දියුණුවට මුල් පියවරක් වශයෙන් අවශ්‍ය වුවමනාකම් සියල්ල ම ඔහු සැපයුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 14:34
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්