මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:32 - Sinhala New Revised Version 201832 එවිට සීමොන් ජාතිය උදෙසා සටන් කිරීමට පැමිණියේ ය. ජාතියේ යුද්ධ භටයින් සන්නාහ සන්නද්ධ කොට ඔවුන්ගේ පඩිනඩි ගෙවනු පිණිස ඔහු තමාගේ ම ධන සම්පතින් විශාල කොටසක් වැය කෙළේ ය. පරිච්ඡේදය බලන්න |