මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:29 - Sinhala New Revised Version 201829 “රටේ විටින් විට සටන් තිබූ කාලයේ දී ජොවාරිබ්ගේ වංශයේ කුලදෙටුවෙකු වන මතතියස්ගේ පුත් සීමොන් සහ ඔහුගේ සහෝදරයෝ අනතුරුවලට මූණ පෑහ. තවද ඔව්හු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ සහ ව්‍යවස්ථාවේ ශුද්ධත්වය රකින පිණිස ජාතියේ සතුරන්ට විරුද්ධ ව නැඟිට ජාතියට විශිෂ්ට කීර්තියක් ලබා දුන්හ. පරිච්ඡේදය බලන්න |