මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:26 - Sinhala New Revised Version 201826 ඔහු ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ අය ද ස්ථිර ව සිටියහ. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සතුරන් පරාජය කොට ඔවුන්ට නිදහස ලබා දුන්නේ ය”යි කී හ. එබැවින් ඔව්හු ලෝකඩ පුවරුවක් මත ලියවිල්ලක් සටහන් කොට එය සියොන් කන්දේ කුලුණු මත තැබූ හ. පරිච්ඡේදය බලන්න |