මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:24 - Sinhala New Revised Version 201824 ඉන්පසු සීමොන් ඔවුන් සමඟ ඇතිකරගත් මිත්‍රත්වය තහවුරු කරන පිණිස කිලෝග්‍රෑම් පන්සියයක් බර ඇති, විශාල රත්රන් පලිහක් නුමෙනියස් අත රෝමයට යැවී ය. පරිච්ඡේදය බලන්න |