Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 14:23 - Sinhala New Revised Version 2018

23 මේ පුද්ගලයන් ගරුසම්මාන සහිත ව පිළිගැනීමත් ජාතික ලේඛනාගාරයේ ඔවුන්ගේ ලිපිවල පිටපත් තැන්පත් කිරීමත් ජනතාවගේ සතුට විය. මෙසේ කෙළේ ස්පාර්ටාවේ සෙනඟ අතර ඔවුන්ගේ වාර්තාවන් සුරක්ෂිත වන පිණිස ය. නායක පූජක සීමොන් සඳහාත් ඒවායේ පිටපතක් සෙනඟ සූදානම් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 14:23
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්