මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:22 - Sinhala New Revised Version 201822 අපේ ප්‍රසිද්ධ සභා රැස්වීම් පිළිබඳ වාර්තාවල ඔවුන්ගේ කියමන් අපි සඳහන් කෙළෙමු. ඒවා පහත දැක්වේ. එනම්, “ජුදෙව්වරුන්ගේ තානාපතීන් වන ඇන්ටිඕකස්ගේ පුත් නුමෙනියස් ද ජාසොන්ගේ පුත් ඇන්ටිපාතර් ද අප සමඟ ඇති මිත්‍රත්වය අලුත් කිරීමට අප වෙත පැමිණියහ. පරිච්ඡේදය බලන්න |