මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:20 - Sinhala New Revised Version 201820 ස්පාටන්වරුන් ලියූ ලිපියේ පිටපත මෙසේ විය. “සැරදේ වා! ස්පාර්ටාහි පාලකයන්ගෙන් ද නගර වැසියන්ගෙන් ද නායක පූජක සීමොන් හා ප්‍රජා මූලිකයන් ද ජුදා ජාතියේ ඉතිරි සෙනඟ ද වෙතට යි. පරිච්ඡේදය බලන්න |