මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 14:14 - Sinhala New Revised Version 201814 ඔහුගේ සෙනඟ අතර පහත් ජනයා ඔහු දිරි ගැන්වී ය. ඔහු සෑම ද්‍රෝහියෙකු හා දුදෙනකු නෙරපා හැරියේ ය. ව්‍යවස්ථාව පිළිපැදීමට ද ඔහු උත්සාහ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |