මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:51 - Sinhala New Revised Version 201851 ජුදා සෙනඟ ප්‍රබල සතුරෙකු සුණු විසුණු කොට ඉශ්රායෙල්වරුන් අතරින් පන්නා දැමූ බැවින්, වර්ෂ එකසිය හැත්තෑ එකේ දෙ වන මාසයේ විසි තුන් වන දින ඔව්හු ඔල්වරහඬ නඟමින් තාලපත්‍ර ගෙන මහා වීණා, කුඩා වීණා හා අත්තල් හඬට ගී සින්දු ගය ගයා නගරයට ඇතුළු වූ හ. පරිච්ඡේදය බලන්න |