මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:50 - Sinhala New Revised Version 201850 තමන් සමඟ සාමදාන වන ලෙස ඔවුන් සීමොන්ට ආයාචන කළ විට ඔහු ද එයට කැමැති විය. එහෙත්, ඔහු ඔවුන් පලවා හැර නගරයට වූ කෙලෙසීම්වලින් එය පවිත්‍ර කෙළේ ය. පරිච්ඡේදය බලන්න |