මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:49 - Sinhala New Revised Version 201849 පිටිසර ප්‍රදේශයකට ගොස් ආහාර පානාදිය ගෙනවුත් වෙළෙහෙළෙඳාම් කිරීම ජෙරුසලමේ බලකොටුවේ සිටි සෙනඟට තහනම් කර තිබුණු බැවින්, ඔවුන්ට ආහාර හිඟකම තදින් ම දැනෙන්නට විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද කුස ගින්නෙන් මියගියහ. පරිච්ඡේදය බලන්න |