මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:48 - Sinhala New Revised Version 201848 ඉන්පසු ඔහු එහි සියලු අපවිත්‍රකම් දුරුකොට, ව්‍යවස්ථාව පිළිපැදි සෙනඟ එහි පදිංචි කරවා, නගරය ශක්තිමත් කොට තමාට ම එහි නිවාසයක් ගොඩනැඟී ය. පරිච්ඡේදය බලන්න |