මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:47 - Sinhala New Revised Version 201847 සීමොන් ද ඔවුන් හා සාමදාන වී සටන නැවැත්වූයේ ය. එහෙත් ඔහු ඔවුන් නගරයෙන් පලවා හැර බොරු දේව පිළිම තිබූ ගෙවල් පවිත්‍ර කොට පසස් ගී ගයමින් නගරයට ඇතුළු විය. පරිච්ඡේදය බලන්න |