මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:40 - Sinhala New Revised Version 201840 ඔබ අතරෙහි අපේ ආරක්ෂක භටයන් ලෙස ලියාපදිංචි වීමට කැමැති අය සිටිත් නම් ඔවුන්ට එසේ ලියාපදිංචි විය හැකි ය. අප අතර සාමදානය පවතී වා!” පරිච්ඡේදය බලන්න |