මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:39 - Sinhala New Revised Version 201839 අද දක්වා දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ කරන ලද වැරදි සියල්ල අපි කමා කරමු. ඔබ ගෙවිය යුතු ව තිබුණු රාජකීය බද්දෙන් හා ජෙරුසලමෙහි කළ යුතු ව තිබුණු අනික් යුතුකම්වලින් ද අපි ඔබ නිදහස් කර හරින්නෙමු. පරිච්ඡේදය බලන්න |