මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:37 - Sinhala New Revised Version 201837 ඔබ අප වෙත එවූ ස්වර්ණ කිරීටය හා තාල පත්‍රය අප පිළිගත්තේ මහත් සතුටිනි. ඔබ සමඟ පොදු වශයෙන් සාමදානයක් ඇති කරගැනීමටත් සහනය දෙනු පිණිස නිලධාරීන්ට ලිවීමටත් අපි සූදානම් වී සිටිමු. පරිච්ඡේදය බලන්න |