මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:33 - Sinhala New Revised Version 201833 සීමොන් ජුදයාවේ බලකොටු ඉදි කොට ඒවා උස් කොත්වලින් ද මහා පවුරුවලින් ද අගුලු සහිත වාසල් දොරටුවලින් ද වට කර ඒවායේ ආහාර ගබඩා කොට තැබී ය. පරිච්ඡේදය බලන්න |