මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:3 - Sinhala New Revised Version 20183 “ව්‍යවස්ථාවන් සහ ශුද්ධස්ථානය සඳහා මාත් මගේ සහෝදරයනුත්, මගේ පියාගේ පවුලත් කළ සියල්ල ඔබ හැම දන්නාහු ය. අප අත්දුටු සටන් සහ දුක් ගැනත් ඔබ දන්නාහු ය. පරිච්ඡේදය බලන්න |