මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:29 - Sinhala New Revised Version 201829 ඔහු ඒවා පදනම් මත ඉදිකොට උස් කුලුණුවලින් වට කෙළේ ය. ඒ කුලුණු මත සදහට ම ඔවුන් සිහි වීමක් වශයෙන් යුද්ධායුධවල ජයසංකේත කැටයම් කෙළේ ය. ඒවාට අමතර ව, මුහුදු නාවිකයන්ට පෙනෙන පරිදි ඒවායේ නෞකා රූප ද කැටයම් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |