මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:25 - Sinhala New Revised Version 201825 සීමොන් දූතයන් යවා තමාගේ සහෝදර ජොනතන්ගේ ඇටකටු ගෙන්වාගෙන ඔහුගේ පියවරුන්ගේ නගරය වන මොදෙයින්හි දී ඒවා තැන්පත් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |