මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:20 - Sinhala New Revised Version 201820 ඉන්පසු ට්‍රිපෝ දේශය ආක්‍රමණය කිරීමටත් විනාශ කිරීමටත් පටන්ගත්තේ ය. ඔහු අදෝරා නම් පාර ඔස්සේ හැරී ගිය නමුත්, ඔහු යන්නට උත්සාහ කළ සෑම තැනකට ම සීමොන් සහ ඔහුගේ හමුදාව ඔහුට විරුද්ධ ව හරස් කැපුවෝ ය. පරිච්ඡේදය බලන්න |