මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:17 - Sinhala New Revised Version 201817 මේ පණිවුඩය ප්‍රයෝගයක් බව සීමොන් දැනගත් නමුත්, සෙනඟ ඔහු කෙරෙහි වඩාත් වෛරයක් ඇති කරගනිති යි යන බියෙන් ඔහු ඒ මුදල සහ පුතුන් ලබාගැනීම සඳහා පණිවුඩයක් යැවී ය. පරිච්ඡේදය බලන්න |