මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 13:12 - Sinhala New Revised Version 201812 ට්‍රිපෝ ද ජොනතන් තම පාලනය යටතට ගෙන, ජුදා දේශය ආක්‍රමණය කරන පිණිස විශාල යුද්ධ සේනාවක් රැගෙන තොලමයිස් නගරයෙන් නික්ම ගියේ ය. පරිච්ඡේදය බලන්න |