මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:7 - Sinhala New Revised Version 20187 මීට අමුණා තිබෙන පිටපතින් ඔප්පු වන පරිදි ඔබ ඇත්තෙන් ම අපේ සහෝදරයන් බව ඔබේ රජතුමෙකු වන අරෙයොස් විසින් අපේ නායක පූජක ව සිටි ඕනියස් වෙත දන්වමින් මීට කලින් ලිපියක් එවන ලදී. පරිච්ඡේදය බලන්න |