මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:53 - Sinhala New Revised Version 201853 ඔවුන් වටේට සිටි විජාතිකයෝ සියල්ලෝ ම ඔවුන් වනසාලීමට බලබලා සිටියෝ ය. මේ විජාතිකයෝ කතා කොට, “දැන් ඔවුන්ට නායකයෙක් නැත; මිත්‍රයෙක් නැත; අප දැන් ඔවුන්ට පහර දුන්නොත් අපි ඔවුන්ගේ නාම මිහි පිටින් සහමුලින් ම මකා දමන්නෙමු” යයි කී හ. පරිච්ඡේදය බලන්න |