Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 12:45 - Sinhala New Revised Version 2018

45 ඔවුන් ආපසු ගෙදර යවන්න. ඔබේ පෞද්ගලික ආරක්ෂක භටයන් මෙන් ඔබ ස්වල්ප දෙනෙකු තෝරාගෙන මා සමඟ ටොලමයිස් නුවරට එන්න. එහි ඇති වෙනත් බලකොටු ද ඉතිරි හමුදාවන් සහ සියලු ම නිලධාරීන් ද සමඟ මම ඔබට භාර දෙමි. ඉන්පසු මම ගෙදර බලා ආපසු යන්නෙමි. මා මෙහි පැමිණියේ ඒ නිසා ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 12:45
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්