මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:43 - Sinhala New Revised Version 201843 ඇරත් ඔහු ජොනතන් ගරුසම්මාන සහිත ව පිළිගෙන ඔහුගේ සියලු මිතුරන්ට ඔහු ප්‍රශංසා මුඛයෙන් හඳුන්වා දී, ඔහුට තෑගිබෝග ද ප්‍රදානය කොට, ඔහු තමාට කීකරු වන පරිදි ඔහුට කීකරු වන ලෙස සිය මිතුරන්ට සහ හමුදාවන්ට නියෝග කෙළේ ය. පරිච්ඡේදය බලන්න |