මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:40 - Sinhala New Revised Version 201840 තමාට එසේ කිරීමට ජොනතන් ඉඩ නොදෙනු ඇතැ යි කියාත් ඔහු තමාට විරුද්ධ ව සටන් කරනු ඇතැ යි කියාත් ඔහු බියෙන් සිටියේ ය. එබැවින් ඔහු ජොනතන් අත්අඩංගුවට ගෙන මරා දැමීමට බොරු හේතුවක් සොයන අදහසින් තමා උන් තැනින් පිටත් වී බෙත්-ෂාන් නගරයට පැමිණියේ ය. පරිච්ඡේදය බලන්න |