මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:38 - Sinhala New Revised Version 201838 ඒ අතරතුරේ දී සීමොන් පහත් බිමේ පිහිටි අදිදා නගරය යළි ගොඩනඟා එය ශක්තිමත් කොට අගුළු සහිත වාසල් දොරටු එහි ඉදි කෙළේ ය. පරිච්ඡේදය බලන්න |