මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:37 - Sinhala New Revised Version 201837 නගරය යළි ගොඩනැඟීමට ඔව්හු එකතු වූ හ. පෙරදිගින් වූ ගැඹුරු දෙණියට ඉහළින් පිහිටි ප්‍රාකාරයෙන් කොටසක් කඩා වැටී තිබිණි. තවද, ඔහු චපෙනනා නම් කොටස ද අලුත්වැඩියා කෙළේ ය. පරිච්ඡේදය බලන්න |