මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:34 - Sinhala New Revised Version 201834 ඔහු එසේ කෙළේ මේ ශක්තිසම්පන්න ස්ථානය දෙමෙත්‍රියස්ගේ ආධාරකරුවන්ට භාර දීමට ඒ නගර වාසීන් අදහස් කර තිබුණු බැවිනි. ඉන්පසු ඔහු එම ස්ථානය මුර කිරීමට ආරක්ෂක හමුදාවක් තැබී ය. පරිච්ඡේදය බලන්න |