මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:27 - Sinhala New Revised Version 201827 රාත්‍රි කාලයේ දී ඕනෑ ම වේලාවක සටනට සූදානම් ද සන්නාහ සන්නද්ධ ව සිටින ලෙස ඉර බැස යද්දී ජොනතන් තම සෙබළුන් හට අණ කෙළේ ය. ඔහු මෙසේ අණ කොට, මුළු කඳවුර වටේට ම ආක්‍රමණික මුර භටයන් නතර කෙළේ ය. පරිච්ඡේදය බලන්න |