මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:26 - Sinhala New Revised Version 201826 තවද ඔහු ඔවුන්ගේ කඳවුරට ඔත්තුකාරයන් යැවී ය. ජුදෙව්වරුන්ට විරුද්ධ ව රාත්‍රි කාලයේ දී පහර දෙන පිණිස සතුරා සූදානම් වන බව ඔව්හු ඔහුට දැන්වූ හ. පරිච්ඡේදය බලන්න |