මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:23 - Sinhala New Revised Version 201823 ඔබට දෙන අපේ පණිවුඩය මෙය වේ. එනම්, ඔබේ එළු, බැටළු, ගව පට්ටි සහ ඔබ සතු දෙය අපේ ය. අප සතු දේ ඔබේ ය. මෙය ගැන පණිවුඩයක් දීමට අපේ දූතයන් හට අපි උපදෙස් දෙන්නෙමු.” පරිච්ඡේදය බලන්න |