මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 12:10 - Sinhala New Revised Version 201810 අපි දු අපට අයිති ශුද්ධ ග්‍රන්ථවලින් ලැබෙන සැනසිල්ල අපට ඇති බැවින්, එවැන්නක් අපට අවශ්‍ය නොවන නමුත්, ඔබ සමඟ අපේ සහෝදර මිත්‍රත්වය අලුත් කරනු පිණිස ලිපියක් එවීමට උත්සාහ කරමු. මෙලෙස කරන්නේ ඔබ අප එම ලිපිය එවා බොහෝ කලක් ගත වූ බැවින්, අප ඔබට අමුත්තන් නොවන පිණිස ය. පරිච්ඡේදය බලන්න |