මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:8 - Sinhala New Revised Version 20188 ටොලමි රජ ද සෙලුසියාවේ මුහුදුබඩ ප්‍රදේශය දක්වා මුහුදු වෙරළේ පිහිටි නගර අල්ලාගත්තේ ය. මෙසේ කරමින් ඇලෙක්සන්දර් රජුට විරුද්ධ වූ ඔහුගේ දුෂ්ට සිතුම් පැතුම් සියල්ල ක්‍රියාත්මක කිරීමට කල්පනා කෙළේ ය. පරිච්ඡේදය බලන්න |