මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:6 - Sinhala New Revised Version 20186 එවිට ජොනතන් තෙමේ රජතුමා අත්‍යාලංකාරයෙන් පිළිගැනීම සඳහා ජොප්පා නුවරට ගියේ ය. එහිදී ඔව්හු අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා සාදරයෙන් පිළිගෙන රාත්‍රිය ගත කළහ. පරිච්ඡේදය බලන්න |