මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:55 - Sinhala New Revised Version 201855 දෙමෙත්‍රියස් විසින් හදිසියේ අස් කරනු ලැබ සිටි යුද්ධ භටයෝ සියලුදෙනා ම ඇන්ටිඕකස් පිරිවරාගෙන දෙමෙත්‍රියස්ට විරුද්ධ ව සටන් කරන්නට වූ හ. දෙමෙත්‍රියස් පරාජය වී ආපසු හැරී පලා ගියේ ය. පරිච්ඡේදය බලන්න |